ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1031

geniality

n. ප්‍රසන්නකම

genic

1. Soc. ජනක
2. ජාන
3. Soc. ජානීය
4. ප්‍රවේණ්‍යණු

geniculate

Bot. ජානුරූපී

genie

n. බහිරවයා

genii

1. Aes. ඉත දේවතාවෝ
2. Aes. ඉත භූතයෝ
3. n. බහිරවයෝ

genital

1. a. උත්පත්තිය පිළිබඳ වූ
2. Psy. ජනනේන්ද්‍රීය
3. Soc. ප්‍රජනක

genitalia

1. (බාහිර) ලිංගේන්ද්‍රිය
2. ප්‍රජනක අවයව
3. Soc. ලිංගේන්ද්‍රිය

genitals

1. n. ජනනේන්ද්‍රිය
2. n. රහස් අවයව

genitive

a. සම්බන්ධ විභක්තිය

genitor

Soc. ජනිතෘ

genius

1. n. අධිගෘහිත දේවතාවා
2. n. උත්කෘෂ්ට සහජ බුද්ධිය
3. n. උත්කෘෂ්ට සාමර්ථ්‍යය
4. ධී-ශක්තිය
5. Soc. ධීමතා
6. ප්‍රතිභාව
7. Psy. ප්‍රතිභාවන්තයා
8. ප්‍රතිභාසම්පන්න පුද්ගලයා
9. n. බුද්ධිප්‍රභාව
10. Psy. විබුධයා
11. n. ශ්‍රේෂ්ඨ බුද්ධිමතා
12. සුධීත්වය
13. Aes. සුධීමත්වය
14. Aes. සුධීමතා

genocide

1. Sta. ගණඝාතනය
2. ජන සංහාරය
3. Log. ජනඝාතය
4. Soc. ජාති ඝාතනය
5. n. මහාජන සංහාරය
6. වර්ග සංහාරය
7. Law. වර්ගඝාතය

genome

1. ගෙනෝමය
2. n. ජානමය ද්‍රව්‍ය
3. ජීනෝමය
4. n. ජීවියක ප්‍රවේණි ද්‍රව්‍ය
5. n. ජීවියක යුගල නොවූ ක්‍රෝමසෝම
6. n. ජෙනෝම

genomere

ජානඛණ්ඩය

genomics

ජාන විද්‍යාව

genonema

ගෙනොනීමාව

genospecies

සමජානකය

genotype

1. ප්‍රවේණි දර්ශය
2. Bot. ප්‍රවේණිදර්ශය

genotypic

1. Sta. ප්‍රවේණිදර්ශ්‍රීය
2. ප්‍රවේණිදර්ශීය

genre

1. Aes. ප්‍රභේදය
2. n. රීතිය
3. n. වර්ගය
4. Log. විභේදය
5. n. විශේෂය

genre painting

Aes. දෛන චිත්‍රය

gens

1. Law. කුලය
2. Soc. ගෝත්‍රය

gent

n. පිරිමියා

genteel

1. a. ආචාරශ්‍රීලී
2. ආචාරශීලී
3. a. කුලීන
4. a. වංශවතුන්ට යෝග්‍ය
5. a. ශිෂ්ට
6. a. ශෝභන