කුලීන

kulīna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. උසස් කුලයට අයත්; කුලවත්; වංශවත්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. උසස් කුලයට අයත් (පා. සං. කුලීන)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. උසස් කුලැති; කුලවත්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ආඪ්‍යකුලඇත්තා, උතුම්කුලවතා. (පි. 258)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. aristocratic
2. a. genteel
3. Aes. noble
4. well-born

Digital Pāḷi Dictionary