සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 398
කුලපාලිකා
ඉ. කුලපල්නී, කුලස්ත්රී, තම කුලය රකින්නී, ස්ත්රිය. (පි. 257)
කුලපුත්ත
පු. කුලපුත්රයා, කුලදරුවා. (පි. 257)
කුලමූල
පු. කුලගෙය, කුලයාගේමුල. (පි. 257)
කුලල
පු. ගිජුලිහිණියා, කුඹලා, වලිකුකුලා, වළන් සාදන්නා. (පි. 257)
කුල්ල
පු. ධාන්යාදිය පොළන කුල්ල.
පු. පසුර, පහුර - “කුල්ලංහි ජනො පබන්ධති.” (පි. 257)
කුල්ලක
න. පහුර කුඩාකූඩය, කුඩා කර්මාන්තය. (පි. 257)
කුල්ලකවීහාර
න. පහුරක මෙන් ජීවත්වීම. (පි. 257)
කුල්ය
න. ඇට. (පි. 257)
කුලාචල
පු. කුලපර්වතය. (පි. 257)
කුලාචාර
පු. කුලසිරිත. (පි. 257)
කුලාලචක්ක
න. කුඹල්සක. (පි. 257)
කුලාලභණ්ඩ
න. කුඹලුන්ගේ බඩු. (පි. 257)
කුලාව
න. අපතේ යෑම, “න කුලාවං ගමෙන්ති” ‘කුරුළුවර්ගයක්’ (පි. 257)
කුලාවක
න. කැදැල්ල, පක්ෂිකූඩුව, නිවාස ස්ථානය. (පි. 257)
කුලික
ති. කුලශ්රේෂ්ඨ, කුලදෙටු. (පි. 258)
කුලිකා
ඉ. මැඩහඟු. (පි. 258)
කුලිඞ්ග
පු. ගේකුරුල්ලා, නීලකොබෙයියා, අලුකොබෙයියා. (පි. 258)
කුලිත්ථි
ඉ. කුලස්ත්රිය, කුලකාන්තාව. (පි. 258)
කුලිස
පු. න. ශක්රයාගේ වජ්රායුධය. (පි. 258)
කුලී
ඉ. කටුවැල්බටු. (පි. 258)
කුලීන
පු. ආඪ්යකුලඇත්තා, උතුම්කුලවතා. (පි. 258)
කුලීනක
පු. ජාතිමත් තැනැත්තා. (පි. 258)
කුලීර
පු. කකුළුවා, රන්වන් කකුළුවා. (පි. 258)
කුලීරක
පු. කුලීරයා, කකුළුවා. (පි. 258)