සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 397
කුරණ්ඩක
න. කුඩා පැලෑටියක්, එහි පිපෙන මල්, කටුකරඬු. (පි. 257)
කුරභුසා
ඉ. වළල්ල=අතලන වළල්ල. (පි. 245)
කුරර
පු. කබරුස්සා, ‘මුහුදු රාජාලියා’ කුරළයා. (පි. 257)
කුරවක
පු. රත් කරඬු. (පි. 257)
කුරින්දට්ඨ කථා
ඉ. කුරුන්දි නම් විහාරයෙහිදී කළ අටුවාව. (පි. 257)
කුරු
පු. කුරු රට. (පි. 257)
කුරුන්දි
එනම් විහාරය. (පි. 257)
කුරුර
ති. භයානක, කර්කශ, නිෂ්කාරුණික. (පි. 257)
කුරුවක
පු. රත්කරඬු, කුරවක. (පි. 257)
කුරුව්න්දසුත්ත
න. කුරුවින්ද ගල්කුඩු ලා රස හා මිශ්‍රකොට ගුලිකර ඇටවැලක් මෙන් නූලක අමුණන ලද්දක්, මෙය දෙකොණ ගෙන ඇඟ ඉලීමට ගණිති. (පි. 257)
කුරුවින්දක
පු. එනම් ගල, එයින්කළ නහන කුඩු. (පි. 257)
කුරුවින්දපාසාන
පු. එනම් ගල. (පි. 257)
කුල
න. ගොත්‍රය, වංශය, සමූහය, උතුම් කුලය.
√ භු. ගිණීමෙහි, බැඳීමෙහි, කුලති, ගණන් කරයි, බඳියි. (පි. 257)
කුලක
න. කවුඩුකැකිරි, දුම්මැල්ල, එක ක්‍රියා කාරක පද සම්බන්ධය ඇති පද්යපසක්. (පි. 257)
කුලගෙහ
න. කුලගෙය=පියාගේ ගෙදර. (පි. 257)
කුලඞ්ගාර
න. කුලයේ ගිනිඅඟුරු=යමෙකු කුලය නසන්නට කරන විනාශය. (පි. 257)
කුලජ
පු. කුලීන, ආඨ්‍ය කුල ඇත්තා. (පි. 257)
කුලටා
ඉ. ධූර්තස්ත්රී, වෙසඟන. (පි. 257)
කුලතන්ති
න. කුලයට ආවේණික සිරිති විරිත් ආදිය. (පි. 257)
කුලත්ථ
පු. කොල්ලු. (පි. 257)
කුලදාසී
ඉ. උසස්කුලයන්හි සේවය කරන කාන්තාව. (පි. 257)
කුලදූසන
පු. කුල දූෂ්‍ය කරන්නා, ශ්රද්ධාවත් කුලයන් කිළුටු කරන්නා. (පි. 257)
කුලධීතා
ඉ. උසස් කුලයන්හිවූ කාන්තාව. (පි. 257)
කුලපති
පු. කුලහිමියා, කුලදෙටුවා. (පි. 257)