කුරුව්න්දසුත්ත

kuruvndasutta

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. කුරුවින්ද ගල්කුඩු ලා රස හා මිශ්‍රකොට ගුලිකර ඇටවැලක් මෙන් නූලක අමුණන ලද්දක්, මෙය දෙකොණ ගෙන ඇඟ ඉලීමට ගණිති. (පි. 257)