කුරුවලු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(කථා.) වි. යථා පරිදි නොපැසී නරක් වීමට ගිය; මේරීමට පෙර නරක් වූ; කුරෝලු වූ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. මේරීමට පෙර නරක් වූ
(කථා.) වි. යථා පරිදි නොපැසී නරක් වීමට ගිය; මේරීමට පෙර නරක් වූ; කුරෝලු වූ.
වි. මේරීමට පෙර නරක් වූ