කුලඞ්ගාර

kulaṅgāra

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කුලය කිලුටු කරන; කුල විනාශක.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. කුලයේ ගිනිඅඟුරු=යමෙකු කුලය නසන්නට කරන විනාශය. (පි. 257)

Digital Pāḷi Dictionary