කුලපති
kulapati
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. කුලයෙහි ස්වාමියා වූ; කූල ශ්රේෂ්ඨ වූ.
1. නා.ප්ර. කුලයෙහි ස්වාමියා; කුල ජ්යෙෂ්ඨයා.
2. නා.ප්ර. විශ්වවිද්යාලයක නිල වශයෙන් ප්රධානයා ලෙස පත් ව සිටින තැනැත්තා (=chancellor).
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කුලහිමියා, කුලදෙටුවා. (පි. 257)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. chancellor
2. patriarch
Digital Pāḷi Dictionary
- kulapati masc head of a family; patriarch [kula + pati]