කුරු

kuru

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පිසූ සහල්; බත්.
2. නා.ප්‍ර. උඳු ඇට තිහක බර හෙවත් නික දෙකක ප්‍රමාණය වන මිනුමක්.
3. නා.ප්‍ර. අකුර; අක්ෂරය.
4. නා.ප්‍ර. පැළය; කැකුළ; අංකුරය.
5. නා.ප්‍ර. පොහොට්ටුව; කැකුළ.
6. නා.ප්‍ර. දලුව; ළපටි රිකිල්ල.
7. නා.ප්‍ර. කුඩා ගල් කැටය.
8. නා.ප්‍ර. අලියා; ඇතා.
වි. ප්‍රමාණයෙන් කුඩා වූ; මිටි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කුරු රට. (පි. 257)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. diminutive
2. a. dwarf
3. a. dwarfish
4. Ele. midget
5. a. puny
6. scrub
7. a. short
8. a. small
9. a. stunted

Digital Pāḷi Dictionary