කුරර

kurara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. උකුස්සා
2. නා. කිරලා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. කබරුස්සා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කබරුස්සා, ‘මුහුදු රාජාලියා’ කුරළයා. (පි. 257)

Digital Pāḷi Dictionary