කුලජ

kulaja

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. වංශවත් කුලයක උපත ලත්; කුලදා; කුලවත්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කුලීන, ආඨ්‍ය කුල ඇත්තා. (පි. 257)