ප්රභේදය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (යමක් විග්රහකොට දැක්වීමේ දී කරනු ලබන) බෙදීම ; විශේෂ විභාගය.
2. (වෙනස් වූ) වර්ගය ; (නොසැසඳෙන) කොටස වෙනස් ආකාරය.
3. (පාරිභා.) ආකෘතිය ; වර්ණය යනාදියෙන් ප්රවේණි ලක්ෂණ ප්රකට කරන්නා වූ ද ඉන් ම සජාතීය කුලයේ අනෙක් සාමාජිකයන්ගෙන් වෙනස් වන්නා වූ ද සත්ව හා ශාක ගණය.
4. තර්ක ශාස්ත්රයේ කොටසක් ; තාර්කික විග්රහය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. වෙන් කොට දැක්වීම/ වර්ගය (සං. ප්රභෙද)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. category
2. Psy. contrast
3. n. difference
4. Aes. genre
5. n. shade
6. variant
7. n. variety