contrast

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. Psy. අසමතාව
2. n. අසමානකම
3. v. අසමානතා දක්වනවා
4. n. අසමානතාව
5. ප්‍රතිවිරුද්ධතාව
6. n. ප්‍රතිවිරෝධය
7. ප්‍රතීපය
8. Psy. ප්‍රභේදය
9. Acc. පිළිසැසදුම
10. Mat. පිළිසැසඳුම
11. n. භේදය
12. විපර්යය
13. Aes. විලක්ෂණනය
14. Log. විලක්ෂණය
15. Log. විසංසන්දනය
16. Sta. විසැසඳුම
17. n. වෙනස
18. v. වෙනස පෙන්වනවා
19. වෙනස් බව
20. vti. වෙනස් බව දැනෙනවා
21. vti. වෙනස්ව පෙනෙනවා