ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 579
contrapuntal
1. adj. කලට වැඩ නොකරන
2. adj. කාලවිරෝධී
contraries
1. Log. ප්රත්යනීක
2. ප්රත්යනීක නැතහොත් පටහැනි දේ
contrariety
1. n. අසංගතිය
2. Log. ප්රත්යනීකතාව
3. n. ප්රතිපක්ෂතාව
4. n. ප්රතිපක්ෂභාවය
5. විපරීත භාවය
6. n. වෙනස්කම
7. වෛපරීත්යය
contrariness
1. Law. පටහැනි බව
2. Law. ප්රතිවිරුද්ධ බව
3. n. මුරණ්ඩුකම
contrariwise
1. adv. අනික් අතට
2. adv. අනෙක් අතට
3. adv. විරුද්ධ වශයෙන්
contrary
1. a. අහිතකර
2. Aes. පටහැණි
3. adj. පටහැනි
4. Psy. ප්රත්යනික
5. adj. ප්රත්යනීක
6. Log. ප්රත්යනීක වි
7. n. ප්රත්යනීකය
8. a. ප්රතිපක්ෂ
9. n. ප්රතිපක්ෂ වූ දේ
10. Law. ප්රතිවිරුද්ධ
11. Aes. ප්රතිවිරෝධී
12. Mat. ප්රතීග
13. a. මුරණ්ඩු
14. adj. විපරීත
15. n. විපරීතය
16. adj. විරුද්ධ
17. n. විරුද්ධ වූ දේ
18. adv. විරුද්ධව
19. Aes. විසංවාදී
contrast
1. Psy. අසමතාව
2. n. අසමානකම
3. v. අසමානතා දක්වනවා
4. n. අසමානතාව
5. ප්රතිවිරුද්ධතාව
6. n. ප්රතිවිරෝධය
7. ප්රතීපය
8. Psy. ප්රභේදය
9. Acc. පිළිසැසදුම
10. Mat. පිළිසැසඳුම
11. n. භේදය
12. විපර්යය
13. Aes. විලක්ෂණනය
14. Log. විලක්ෂණය
15. Log. විසංසන්දනය
16. Sta. විසැසඳුම
17. n. වෙනස
18. v. වෙනස පෙන්වනවා
19. වෙනස් බව
20. vti. වෙනස් බව දැනෙනවා
21. vti. වෙනස්ව පෙනෙනවා
contravalence
Che. සහසංයුජතාව
contravariant
Mat. ප්රතිවිචලකය
contravene
1. v. ඉක්මවනවා
2. Acc. උල්ලංගනය කිරීම
3. Soc. උල්ලංඝණය කරනවා
4. v. උල්ලංඝනය කරනවා
5. v. කඩ කරනවා
6. Acc. කඩ කිරීම
7. Soc. පටහැනි වෙනවා
contravention
1. n. ඉක්මවීම
2. n. උල්ලංඝනය
3. Soc. උලැඟීම
4. n. කඩ කිරීම
5. n. නීති උල්ලංඝනය කිරීම
contretemps
1. n. අවාසනාවන්ත සිද්ධිය
2. n. පසුබෑම
contribute
1. v. ආධාර කරනවා
2. vti. කොටස්කාරයකු වෙනවා
3. v. දායක වෙනවා
4. v. දායකවෙනවා
5. v. සපයනවා
6. vti. සම්මාදම් දෙනවා
7. v. සම්මාදම් වෙනවා
8. Law. සහදානය කරනවා
contributing
contribution
1. n. ආධාරය
2. n. උපකාරය
3. n. දායක මුදල
4. n. දායකත්වය
5. n. පංගුව
6. Mng. මෙභෙවර
7. මෙහෙවර
8. Mat. සන්දානය
9. සම්ප්රදානය
10. n. සම්මාදම
11. Law. සහදත්තය
12. n. සහභාගය
13. n. සැපයූ ලිපිය
contributive
contributor
1. n. ආධාරකරුවා
2. n. ආධාරකාරයා
3. n. දායකයා
4. Law. සහදායකයා
5. n. සැපයුම්කරුවා
contributories
1. උපකාරී වූවෝ
2. දායක වූවෝ
3. Acc. දායකයෝ
4. සම්මාදම් වූවෝ
5. Acc. සහභාගිකයෝ
contributory
1. adj. ආධාරක
2. adj. උපකාරී
3. adj. උපයෝගී
4. Law. සහදායක
5. Acc. සහභාගික
6. adj. සහභාගී
7. adj. සහායක
contributory negligence
Law. සහදායක නොසැළකිල්ල
contrist
1. v. කළ වරද ගැන දුක් වෙනවා
2. v. පසුතැවෙනවා
contrite
1. adj. කළ වරද ගැන දුක් වෙන
2. adj. පසුතැවෙන
contrition
1. n. දුක්වීම
2. n. පසුතැවිල්ල
3. n. බලවත් පශ්චාත්තාපය
contrivance
1. n. උත්සාහය
2. n. උපක්රමය
3. n. උපාය
4. n. ප්රයෝගය
5. n. සැලසීම