මෙහෙවර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වැඩ කටයුතු ; කළ යුතු දෙය ; ජීවිත අරමුණ.
2. පණිවිඩය ; දූත ගමන.
3. නියෝගය ; නියමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. contribution
2. message
3. mission
4. service