සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3454

මෙහිදී

adv. here

මෙහිලා

herein

මෙහෙ කරනවා

serve

මෙහෙකරු

servant

මෙහෙකරුවා

1. help
2. liege
3. menial
4. servant
5. server
6. varlet

මෙහෙකාර

servant

මෙහෙකාරී

1. woman
2. hand-maid
3. hand-maiden

මෙහෙණවර

nunnery

මෙහෙණින්න

nun

මෙහෙය

service

මෙහෙයවනය

operator

මෙහෙයවනවා

1. direct
2. manipulate
3. manipulating
4. pilot

මෙහෙයවන්නා

1. compere
2. director
3. operator

මෙහෙයවීම

1. direct
2. manipulating
3. manipulation
4. manupulation

මෙහෙයවීමට අමාරු

unhandy

මෙහෙයු

directory

මෙහෙයුම

1. direction
2. operation

මෙහෙයුම්

operational

මෙහෙයුම් නිර්ණායක

guidelines

මෙහෙයුම් යටිය

joystick

මෙහෙයුම් සංකේත

operators

මෙහෙයුවා

director

මෙහෙලීම

milling

මෙහෙවර

1. contribution
2. message
3. mission
4. service