පංගුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කොටස; භාගය.
2. අඛණ්ඩ ව නොබෙදී පවතින ඉඩම් කට්ටිය.
3. යම් සේවයක යෙදී සිටින ජන කොට්ඨාසය.
4. වර්ගය ; ප්රභේදය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කොටස/ බිම් කට්ටිය/ කිසියම් සේවයක් භාර ජන කොට්ඨාසය/ ප්රභේදය (දෙ. பங்கு)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Law. apportionment
2. n. bit
3. n. contribution
4. n. deal
5. n. division
6. n. half
7. n. helping
8. n. interest
9. Soc. lot
10. n. part
11. n. portion
12. Eco. quantum
13. Soc. quota
14. n. ration
15. n. share
16. n. split