උපාය

upāya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කටයුතු සිදු කර ගැනීමේ ක්‍රමය හෙවත් ක්‍රියා මාර්ගය; උපක්‍රමය; න්‍යාය පිළිවෙළ; ප්‍රයෝගය; මායම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අභිවෘද්ධි කාරණය; ආකාරය; පිළිවෙළ; මාර්ගය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ප්‍රයොගය, උපක්‍රමය, සාම, දාන, දණ්ඩ, භෙද යන උපාසතර. (පි. 197)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. art
2. n. artifice
3. n. channel
4. n. colour
5. n. concoction
6. n. contraption
7. n. contrivance
8. n. counsel
9. n. craft
10. n. decoy
11. n. device
12. n. diplomacy
13. n. expedient
14. n. lure
15. n. management
16. n. means
17. n. measure
18. n. plan
19. n. policy
20. n. project
21. n. recipe
22. n. recourse
23. n. resort
24. n. resource
25. n. shift
26. n. step
27. n. strategy
28. Psy. tact
29. Aes. tactic
30. Soc. tactics
31. n. trick
32. n. vehicle

Digital Pāḷi Dictionary