plan
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. අදහස
2. vti. අදහස් කරනවා
3. n. උපක්රමය
4. n. උපාය
5. vti. උපාය යොදනවා
6. vti. කලින් සකස් කරනවා
7. Acc. ක්රමය
8. Art. පඩිමාකඩ
9. n. පඩිමාව
10. Geo. ප්ලෑන
11. n. පිඹුර
12. Geo. පිඹුර සැලැස්ම
13. Aes. පිඹුරු පත
14. Soc. පිඹුරුපත
15. n. බලාපොරොත්තු වන ක්රියාමාර්ගය
16. n. බිම් සටහන
17. n. මෝස්තරය
18. n. සැලසුම
19. n. සැලැස්ම
20. vti. සැලැස්මක් පිළියෙල කරනවා
21. Law. සැළැස්ම
22. n. සිතියම