ප්ලෑන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගොඩනැගිලි ආදිය පිළිබඳ සැලැස්ම.
2. යම්කිසි වැඩක් පිළිබඳ සැලැස්ම.
3. ඉඩමක සතර මායිම් දැක්වෙන සිතියම ; පිඹුර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Geo. plan