සිතියම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සිතුවම ; චිත්‍රය.
2. ලොකු කුඩා කවර හෝ ප්‍රදේශයක භූගෝලීය ආදී විස්තර සටහන් කර ඇති නිරූපණය ; චිත්‍රය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. chart
2. n. illustration
3. n. map
4. n. picture
5. n. plan
6. n. view