මෝස්තරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ආකාරය ; නියාව ; සැලසුම ; විධිය ; ක්රමය ; රටාව.
2. ජාතිය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Mng. design
2. n. fashion
3. n. kind
4. n. mode
5. n. model
6. n. pattern
7. n. plan
8. n. pride
9. n. sample
10. n. specimen
11. n. style
12. n. type