ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1809

plagiogeotropism

Bot. තිරෝගුරුත්වාවර්තනය

plagiotropic

Bot. තිරෝවර්තී

plagiotropism

Bot. තිරෝවර්තනය

plague

1. vt. නිතර නිතර හිරිහැර වෙනවා
2. n. මහත් හිරිහැරය
3. Med. මහමාරිය
4. n. මහාමාරිය
5. n. ලෙල්ලම
6. n. වසංගතය

plague spot

n. දුරාචාරයෙන් ගහන ස්ථානය

plaguy

1. a. කලබල සහිත
2. a. හිරිහැර සහිත

plaice

n. පැතලි මාලුවෙක්

plaid

1. ට්විල් රෙදි
2. n. දිග සළුව
3. දික් (වූල්) උතුරු සළුව

plain

1. a. අලංකාරයක් නැති
2. a. අවංක
3. a. අවලක්ෂණ
4. a. අවහිරයක් නැති
5. a. අවිශිෂ්ට
6. a. චාම්
7. n. තලව්ව
8. n. තලාව
9. n. තැන්න
10. a. තැනි
11. a. තැනිතලා
12. n. තැනිතලාව
13. adv. නොවළහා
14. n. පතන
15. n. ප්‍රස්තරය
16. a. පැතලි
17. a. පැහැදිලි
18. adv. පැහැදිලි ලෙස
19. මුහුදු
20. Geo. මුහුදු තැන්න
21. st. සමතල
22. a. සමතලා
23. a. සරල
24. a. සාමාන්‍ය

plain clothes

n. සාමාන්‍ය ඇඳුම්

plain sailing

n. අමාරුවක් නැති ක්‍රියාමාර්ගය

plain weave

Art. චාම් වියමන

plain-spoken

අව්‍යාජව කථා කරන

plainmeter

තලමානය

plainsong

n. සරල රිද්මයක් ඇති ගීතිකාව

plaint

1. n. පැමිණිල්ල
2. Law. පැමිණිලිපත
3. n. ලතෝනිය

plaintiff

1. n. නඩුවක පැමිණිලිකාරයා
2. Soc. පැමිණිලිකරු
3. n. පැමිණිලිකාරයා

plaintive

1. a. දුක්මුසු
2. a. විලාප සහිත

plait

1. n. ගෙතුම
2. vt. ගොතනවා
3. n. රෙදි පට
4. vt. වෙණියක් මෙන් සාදනවා

plaited

1. ගෙතුණු
2. Bot. පට වැටුණු
3. පොට වැටුණු

plaits

හැඩපලු

plan

1. n. අදහස
2. vti. අදහස් කරනවා
3. n. උපක්‍රමය
4. n. උපාය
5. vti. උපාය යොදනවා
6. vti. කලින් සකස් කරනවා
7. Acc. ක්‍රමය
8. Art. පඩිමාකඩ
9. n. පඩිමාව
10. Geo. ප්ලෑන
11. n. පිඹුර
12. Geo. පිඹුර සැලැස්ම
13. Aes. පිඹුරු පත
14. Soc. පිඹුරුපත
15. n. බලාපොරොත්තු වන ක්‍රියාමාර්ගය
16. n. බිම් සටහන
17. n. මෝස්තරය
18. n. සැලසුම
19. n. සැලැස්ම
20. vti. සැලැස්මක් පිළියෙල කරනවා
21. Law. සැළැස්ම
22. n. සිතියම

planarian

ප්ලැනාරියාවා

planation

1. Bot. තලනය
2. Bot. පැතැලි කිරීම