ගොතනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. නූල්, ලණු ආදියෙන් තැනූ කුඩා පුඩු එකිනෙක ගැට ගසා ගළපා රටාවකට සකස් කරනවා; ගෙත්තම් කරනවා; මල් ආදිය දාමයක් වශයෙන් එකිනෙක අමුණනවා; කොණ්ඩය කොටස් කීපයකට බෙදා ඒවා එකිනෙක පටලවා අලංකාර ලෙස සකස් කරනවා.
2. ක්රි. අමුතුවෙන් නිර්මාණය කරනවා.
2. ක්රි. කැස බඳිනවා; අමුඩ ගසනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. braid
2. Law. fabricate
3. vt. knit
4. vt. plait
5. vti. spin
6. vt. stitch
7. vt. tat
8. vti. weave