ගොතම
gotama
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ගෞතම ගෝත්ර ඇති; පු. ගෞතම බුදුරජ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ගෞතම බුදුරජ, එනම් වංශය. (පි. 279)
Digital Pāḷi Dictionary
- gotama 1 masc family name of the Buddha [gotama + a]
- gotama 2 masc name of an arahant monk
- gotama 3 masc name of an arahant monk
- gotama 4 masc name of an arahant monk