බුද්ධදත්ත පාලි අකාරාදිය – 250

ගොකණ්ටක

පු. ගව කුරය; ගොකටු නම් බෙහෙත් පැලෑටිය.

ගොකණ්ණ

පු. ‍ගෝනා.

ගොකුල

න. ගවගාල.

ගොගණ

පු. ගව සමූහය.

ගොඝාතක

පු. ගවයන් මරන්නා; ගවයන් මරන්නා.

ගොචර

පු. අරමුණ; ආහාරය; ගොදුර; පුරුදු තැන.

ගොචරගාම

පු. ඒ ඒ විහාරස්ථානයේ දායක ගම; ගොදුරු ගම.

ගොච්ඡක

පු. පොකුර; මල් පොකුර.

ගොට්ඨ

න. ගාල.

ගොණ

පු. ගොනා.

ගොණක

පු. සතරඟුල් පමණ දිග් ලොම් ඇති පලස.

ගොතම

3. ගෞතම ගෝත්‍ර ඇති; පු. ගෞතම බුදුරජ.

ගොතමී

ඉ. ගෞතම ගෝත්‍ර ඇත්තී.

ගොත්ත

න. ගෝත්‍රය; පරම්පරාව.

ගොත්‍රභූ

පු. ගෝත්‍රය වනසන්නා.
න. මාර්ග සිතට පළමුවෙන් උපදනා සිත.

ගොධා

ඉ. ගොයා; තලගොයා.

ගොධුම

පු. තිරිඟු.

ගොනස

පු. පොළඟා.

ගොපක

3. රකින; පු. මුර කරන්නා; රකින්නා.

ගොපන

න. රැකීම.

ගොපනා

ඉ. රැකීම.

ගොපමුඛ

3. වස්සකුගේ වැනි ඇස් පිහාටු ඇති.

ගොප්ඵක

පු. ගොප් ඇටය; ‍පයේ වළලුකර.

ගොපානසී

ඉ. ගොණැස්ස; වහලේ යොදන වක් වූ යටලීය.