බුද්ධදත්ත පාලි අකාරාදිය – 251

ගොපාල

පු. ගොපල්ලා.

ගොපාලක

පු. ගොපල්ලා.

ගොපිත

3. රක්නා ලද; රක්ෂිත.

ගොපිය

පූ.ක්‍රි. පාලනය කොට; රැක.

ගොපී

ඉ. ගොපලු ස්ත්‍රිය.

ගොපුර

න. දොර කොටුව; දොරටු ගෙය.

ගොපෙතබ්බ

3. රැක්ක යුතු.

ගොපෙත්වා

පූ.ක්‍රි. පාලනය කොට; රැක.

ගොපෙති

(ගුප+ණෙ) ආරක්ෂා කරයි; රකී.

ගොපෙතු

පු. රකින්නා.

ගොපෙතුං

නි. රකින්ට.

ගොපෙන්ත

3. රකින; රකිමින්.

ගොමය

න. ගොම.

ගොමික

3. ගවයන් ඇති; පු. ගවයන් ඇත්තා.

ගොමී

3. ගවයන් ඇති; පු. ගවයන් ඇත්තා.

ගොමුත්ත

න. ගව මුත්‍ර.

ගොරක්ඛා

ඉ. ගව පාලනය; ගවයන් රැකීම.

ගොලොමී

ඉ. වදකයා.

ගොවින්ද

පු. ගවපාලයන්ගේ ප්‍රධානයා.

ගොසීස

න. රන්වන් සඳුන්.

ගොළ

පු. න. ගුළිය; බෝලය.

ගොළක

පු. න. ගුළිය; බෝලය.

ඝංසෙති

(ඝංස+ණෙ) උළයි; ගලගායි; හපයි.

ඝට

පු. කළය.