ගොපුර
gopura
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. නගරයට ඇතුළු වන ප්රධාන දොරටුව; නගර ද්වාරය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. දොර කොටුව; දොරටු ගෙය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ද්වාරය=නුවර දොරටුව, දසපුර. (පි. 279)
Digital Pāḷi Dictionary
- gopura nt
gopura
නා. නගරයට ඇතුළු වන ප්රධාන දොරටුව; නගර ද්වාරය.
න. දොර කොටුව; දොරටු ගෙය.
න. ද්වාරය=නුවර දොරටුව, දසපුර. (පි. 279)