සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 439
ගොපායිත
ති. රක්නා ලද, ගොපනය කළ. (පි. 279)
ගොපාල
පු. ගොපල්ලා, ගවපාලයා. (පි. 279)
ගොපාලකූපොසථ
පු. ගොපලු ක්රියා වැනි ක්රියා ඇති උපෝසථය. (පි. 279)
ගොපාලගාමක
පු. ගොපලුගම. (පි. 279)
ගොපිත
ති. ගොපනය කළ, රක්නා ලද. (පි. 279)
ගොපුර
න. ද්වාරය=නුවර දොරටුව, දසපුර. (පි. 279)
ගොපෙති
ක්රි. (ගුප √ භු. රක්ඛණෙ, රැකීමෙහි +ණ+ති) (ගුප+ණෙ+ති) ගොපනය කරයි, රකියි. (පි. 279)
ගොම
√ චු. ලෙපනෙ, ආලේප කිරීමෙහි, ගොමෙති, ගොමයති, ආලේප කරයි. (පි. 279)
ගොමග්ග
පු. ගවමාර්ගය. (පි. 279)
ගොමණ්ඩල
පු. ගවරැල, ගව සමූහය. (පි. 279)
ගොමන්තු
පු. ගවයන් ඇත්තා, ගෙරි ඇත්තා. (පි. 279)
ගොමය
පු. ගොම, ගොවසුරු. (පි. 279)
ගොමායු
පු. කැනහිලා. (පි. 279)
ගොමික
පු. ගවහිමියා, ගෙරිඇත්තා. (පි. 279)
ගොමීල්හ
පු. න. ගොම, ගවකරීසය. (පි. 279)
ගොමුඛ
න. පිඹිනා හඟ, පිඹිනා අඟ. (පි. 279)
ගොමුත්ත
න. ගොමුත්ර, ඵලමුත්ර, රතුපැහැති වටිනා මැණික්වර්ගයක්. (පි. 279)
ගොමෙධ
න. ගවයන් බිලිදීම. (පි. 279)
ගොයූථ
පු. ගොමණ්ඩලය, ගවරැල. (පි. 279)
ගොයොගපිලක්ඛ
න. ගවයන් විකුණන තන්හි හටගත් පිල ක්ඛය. (පි. 279)
ගොර
පු. සුවඳ, සුගන්ධය. (පි. 279)
ගොරක්ඛා
ඉ. ගෙරි රැකීම, ගවපොෂණය. (පි. 279)
ගොල
න. ගුලිය. (පි. 279)
ගොලිකා
ඉ. තලගොයා, ගොධා. (පි. 279)