ගොර
gora
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. සුදු; ශ්වේත; පඬෙර.
2. වි. බියකරු; අතිදරුණු; ඝෝර.
1. නා.ප්ර. ඇඟ ගැල්වීමට ගන්නා විලවුන් වර්ගයක්; කොකුම්; කුංකුම.
2. නා.ප්ර. චන්ද්ර ග්රහයා.
3. නා.ප්ර. ගෞරවය.
4. නා.ප්ර. එනම් හඬ; ගොරවන ශබ්දය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. සුවඳ, සුගන්ධය. (පි. 279)