ගොල

gola

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. වට වූ; වටකුරු බවක් ඇති.
2. වි. වයසට ගිය; මහලු.
1. නා. කුඩා වටකුරු දෙය.
2. නා. ඇස් ගුලිය.
3. නා. මිනුම් ප්‍රමාණයක්; පලම් සීය; තුලාව; කුරු සතලිහක බර.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ගුලිය. (පි. 279)