සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 438
ගොණිසාදික
න. ගවහල, ගවමඩුව. (පි. 279)
ගොතම
පු. ගෞතම බුදුරජ, එනම් වංශය. (පි. 279)
ගොතමක
පු. එනම් තොට, එනම් ඇත්තා. (පි. 279)
ගොත්ත
න. නාමය, වංශය, පර්වතය. (පි. 279)
ගොත්ථු
√ භු. වංසෙ, වංසයෙහි, ගොත්ථති, වංශ ඇත්තේ වෙයි. (පි. 279)
ගොත්රභූ
පු. කාමලෝකයෙන් එතෙර වන්නා. (පි. 279)
ගොත්රභූචිත්ත
න. අනුලොම සිතට පසුව මාර්ග චිත්තයට පෙරටුව තුන්වැනිව හෝ මාර්ග සමඞ්ගීහුගේ පෘථක්ජන ගෝත්‍රය හෝ ව්‍යවහාරය ඉක්මවීමෙන් ආර්‍ය්‍ය ගොත්‍රයට හෝ ආර්‍ය්‍ය ව්‍යවහාරයට පමුණුවමින් ඇදහූ විදර්ශනා චිත්තය. (පි. 279)
ගොත්රභූඤාණ
න. කාමලෝකයෙන් එතෙර වන ඥානය. (පි. 279)
ගොථතී
ඉ. මුද්‍රික, මිදි. (පි. 279)
ගොදුහ
පු. ගොපල්ලා. (පි. 279)
ගොධ
පු. ගොයා, තලගොයා. (පි. 279)
ගොධක
පු. කුරුළු වර්ගයක්. (පි. 279)
ගොධරණි
ඉ. ගැබිනි දෙන, ගැබ් ඇති දෙන. (පි. 279)
ගොධූම
පු. තිරිඟු, යව. (පි. 279)
ගොනක
න. සතරඟුල් දික් ලොම් ඇති ඇතිරිය.
පු. දික්ලොම් ඇති, මහත් කොඳු පලස. (පි. 279)
ගොනස
පු. පොළඟා, ගෝනුස්සා. (පි. 279)
ගොප
පු. ගොපල්ලා, ගෝපාලයා. (පි. 279)
ගොපක
පු. ගොපල්ලා, මුරකරුවා. (පි. 279)
ගොපගාම
පු. ගොපලුගම. (පි. 279)
ගොපති
පු. ඊශ්වරයා, රජා, ශ්‍රි කෘෂ්ණ, සූර්‍ය්‍යයා, ශක්‍රයා, ප්‍රධාන වෘෂභයා. (පි. 279)
ගොපන
න. රැකීම, ආරක්ෂාව, පාලනය කිරීම. (පි. 279)
ගොප්පක
පු. දාසයා. (පි. 279)
ගොප්ඵක
පු. ගොප්මස, ගොප් ඇටය, කෙණ්ඩය. (පි. 279)
ගොපාන(ණ)සී
ඉ. ගොනැස්ස, පරාල. (පි. 279)