ගොත්‍රභූචිත්ත

gotrabhūcitta

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. අනුලොම සිතට පසුව මාර්‍ග චිත්තයට පෙරටුව තුන්වැනිව හෝ මාර්‍ග සමඞ්ගීහුගේ පෘථක්ජන ගෝත්‍රය හෝ ව්‍යවහාරය ඉක්මවීමෙන් ආර්‍ය්‍ය ගොත්‍රයට හෝ ආර්‍ය්‍ය ව්‍යවහාරයට පමුණුවමින් ඇදහූ විදර්‍ශනා චිත්තය. (පි. 279)