සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 440

ගොලිට්ඨ

පු. වල්පළොල්. (පි. 279)

ගොලිස

පු. වල්පළොල්. (පි. 279)

ගොලොමික

ති. පොකුරු සහිත, “මස්සුං ගොලොමිකං කාරාපෙති.” (පි. 280)

ගොලොමී

ඉ. වදකසා, සුදුහීතණ. (පි. 280)

ගොවජ

පු. ගොවුද, ‍ගවගාල. (පි. 280)

ගොවන්දතී

ඉ. පුවඟු. (පි. 280)

ගොවින්ද

පු. ගොවිධානකරන්නා, විෂ්ණු. (පි. 280)

ගොසංඛ්‍ය

පු. ගොපොල්ලා. (පි. 280)

ගොසාලා

ඉ. ගොවුද, ගවගාල. (පි. 280)

ගොසීත

න. රන්වන් සඳුන්. (පි. 280)

ගොළ

පු. ගුළිකා, ගුලිය, බෝලය. (පි. 280)

ගොළක

පු. පිණ්ඩ, පිඩ, ගෝලය. (පි. 280)

ගොළික

පු. ගුලිය. (පි. 280)

ඝ

අ. මරණ, නසන, විනාශකරන යන අර්ථයෙහි අව්‍යයක්. (පි. 280)

ඝංස

√ භු. ඝංසනෙ, ඉලීමෙහි ඝංසති උලයි.
ක්‍රි. (ඝංස √ භු. ඝංසනෙ ඉලීමෙහි +ති) ඉලීමකරයි=උලයි. (පි. 280)

ඝංසන

න. ගැටීම, ඝර්ෂණය. (පි. 280)

ඝංසිත

ති. ගටන ලද, ඝර්ෂණය කළ. (පි. 280)

ඝට

පු. කලය.
√ චු. සංඝාතෙ, ගැටීමෙහි, රැස්කිරීමෙහි, ඝටෙති, ඝටයති, ගැටෙයි, රැස්කෙරෙයි.
√ භු. ඊහනෙ, උත්සාහයෙහි, ඝටති, උත්සාහකරයි.
√ චු. විසරණෙ, හිංසායෙහි, ඝටෙති, ඝටයති, හිංසාකෙරෙයි, ගටයි.
√ භු. රාසිකරණෙ, රැස්කිරීමෙහි, ඝටති, රැස්කෙරෙයි. (පි. 280)

ඝටති

ක්‍රි. (ඝාට √ භු. සංඝාතෙ, ගැටීමෙහි +ති) ගැටෙයි. (පි. 280)

ඝටන

න. ගැටීම, ඝෂ්ටනය. (පි. 280)

ඝට්ට

√ චු. සංචලනෙ, සැලීමෙහි, ඝට්ටෙති, ඝට්ටයති, චලනයවෙයි, සැලෙයි. (පි. 280)

ඝට්ටන

න. ගැටීම, හැපීම. (පි. 280)

ඝටා

ඉ. ඝටනය, සමූහය. (පි. 280)

ඝටි

ඉ. බත්සැලිය.
√ භු. සංඝට්ටනෙ, ගැටීමෙහි, ඝට්ටති, ගැටෙයි.
√ භු. සද්දෙ, ශබ්දකිරීමෙහි, ඝණ්ටති, ශබ්ද කරයි. (පි. 280)