ඝටන
ghaṭana
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ගටන්නා වු; තළන්නා වූ; මිටි, කුළුගෙඩි ආදියෙන් පහර දෙන්නා වූ.
2. වි. වචනයෙන් පහර දෙන; සිත් රිදවන; සිත් වේදනා ගෙන දෙන.
3. වි. ගළපන්නා වූ; සම්බන්ධ කරන්නා වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ගැටීම, ඝෂ්ටනය. (පි. 280)
Digital Pāḷi Dictionary
- ghaṭana nt