ඝටනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ස්පර්ශ වීම; ඇතිල්ලීම.
2. නා. නිරතුරු යෙදීම; ව්යායාමය.
3. නා. සම්බන්ධය; ගැළපුම; සන්ධි බන්ධනය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. contact
2. n. coupling
3. Soc. impact
4. n. touch
5. mixis
1. නා. ස්පර්ශ වීම; ඇතිල්ලීම.
2. නා. නිරතුරු යෙදීම; ව්යායාමය.
3. නා. සම්බන්ධය; ගැළපුම; සන්ධි බන්ධනය.
1. n. contact
2. n. coupling
3. Soc. impact
4. n. touch
5. mixis