ඝටනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. සම්බන්ධ කරනවා; ගළපනවා.
2. ක්‍රි. පිළිවෙළින් බැඳී සිටිනවා; නොකඩවා පවතිනවා.
3. ක්‍රි. ගැටෙන්ට සලස්වනවා.
4. ක්‍රි. උළනවා; අතුල්ලනවා.
5. ක්‍රි. තළනවා; පෙළනවා; රිදවනවා.