සරල

sarala

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ලිහිල් ; අවුල් රහිත ; පහසු ; අසංකීර්ණ.
2. ඍජු ; කෙළින් පිහිටි.
3. තනි ; අමිශ්‍ර.
4. සාමාන්‍ය ; චාම් ; සුළු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ලිහිල්/ ඍජු/ තනි/ සාමාන්‍ය (සං. සරල)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. හොරගස.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. හොරගස. (පි. 513)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. artless
2. a. definite
3. a. direct
4. Aes. light
5. a. plain
6. a. rectilinear
7. a. simple
8. a. straight
9. a. straightforward
10. a. unceremonious
11. unsophisticated
12. Mat. simple pendulum
13. quatidian

Digital Pāḷi Dictionary