සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 901
සරභඤ්ඤ
න. මිහිරි කොට කීම, මධුර කොට ගැයීම. (පි. 513)
සරභපල්ලඞ්ක
පු. සරභ මෘගාකාරපර්ය්යඞ්කය. (පි. 512)
සරභපාද
පු. සරභ මෘගාකාර පාද ඇත්තා. (පි. 512)
සරභ්යාස
පු. දුනුසිප් ඉගැන්ම. (පි. 513)
සරභාණ
න. මිහිරි ලෙස කීම හා ගායනය. (පි. 513)
සරභු
ඉ. පඤ්චමහා නදීන්ගෙන් එකක්වූ එනම් නදිය. (පි. 513)
සරමණ්ඩල
න. සප්ත ස්වරාදීවූ ස්වරමඬල, ශබ්ද රාශිය, ෂඩ්ජ, සෘෂභ, ගන්ධාර, මධ්යම, පඤ්චම, ධෛවත, නිෂාද යනු ඒ සප්ත ස්වරයි. (පි. 513)
සරල
පු. හොරගස. (පි. 513)
සරලද්දව
පු. සිරිවටු. (පි. 513)
සරලා
ඉ. සුදු ත්රස්තවාලු. (පි. 513)
සරව්ය
න. ඉලක්කය, ලක. (පි. 513)
සරස
අ. හරහට, සරසට. (පි. 513)
සරසර
න. රූප ශබ්ද ආදිය අනුකරණ, විධියෙන් දැක්වීම. (පි. 513)
සරස්වතී
ඉ. එනම් ගංගාව. (පි. 513)
සරස්සතී
ඉ. එනම් ගංගාව. (පි. 513)
සරසී
ඉ. විල, තඩාගය. (පි. 513)
සරහස්ස
ති. රහස් සහිත. (පි. 513)
සරාග
පු. රාග සහිත, ඇලුම් සහිත. (පි. 513)
සරාව
පු. මලාව, පැන් බොන බඳුන, පූකුරුව. (පි. 513)
සරාවතී
ඉ. එනම් ගංගාව, නදිය. (පි. 513)
සරාසන
න. දුන්න. (පි. 513)
සරික්ඛ
පු. සමාන, සදෘශ, වැනි. (පි. 513)
සරික්ඛක
පු. සමාන, සදෘශ. (පි. 513)
සරිත
න. විසිරී පැතිරීම. (පි. 513)