සරභඤ්ඤ
sarabhañña
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ගීතයක් මෙන් ස්වර නගා කීම (පා. සරභඤ්ඤ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. හඬනගා කීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. මිහිරි කොට කීම, මධුර කොට ගැයීම. (පි. 513)
Digital Pāḷi Dictionary
- sarabhañña nt intoning; melodious chanting [sara + bhañña]