සරස්වතී

sarasvatī

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වාග් දේවිය; මහා බ්‍රහ්මයාගේ දේවිය වන වචනයට අධිපති දෙවඟන.
2. වාක් ශක්තිය ; වචනය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. එනම් ගංගාව. (පි. 513)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. sarasvati