සරමණ්ඩල

saramaṇḍala

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. සප්ත ස්වරාදීවූ ස්වරමඬල, ශබ්ද රාශිය, ෂඩ්ජ, සෘෂභ, ගන්ධාර, මධ්‍යම, පඤ්චම, ධෛවත, නිෂාද යනු ඒ සප්ත ස්වරයි. (පි. 513)