සරාව
sarāva
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්‍ර. බුජම ; කට පළල වීදුරු බඳුන.
2. අවුරුද්ද ; වර්ෂය.
3. ආයුධය.
අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය
නා.ප්‍ර. බෝතලය/ කට පළල් බඳුන/ මිනුම් ඒකකයක්; සේරුව (සං. ශරාව පා. සරාව)
නා. ශරාව
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ශබ්ද සහිත; හඬ ඇති; පු. නෑඹිලිය; වහන්තරාව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. මලාව, පැන් බොන බඳුන, පූකුරුව. (පි. 513)
සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- sarāva nt bowl; platter; shallow dish