සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4496

සර්වාධිකාරී

a. dictatorial

සර්වාර්ථවාදය

n. universalism

සර්වාශු

pangenes

සර්වාශුභවාදය

n. pessimism

සර්වාශුභවාදි

a. pessimistic

සර්වාශුභවාදියා

n. pessimist

සර්වාස්තිවාදය

pan-objectivism

සර්වේශ්වර වාදය

pantheistic

සර්වේශ්වරවාදය

n. pantheism

සර්වේශ්වරවාදියා

n. pantheist

සර්වේශ්වරවාදී

a. pantheistic

සර්වොමෝටරය

servomotor

සර්ෂප

st. mustard

සරා

1. st. autumn
2. st. cup
3. st. lotus
4. a. lustful
5. st. pond
6. a. radiant
7. st. weapon
8. st. woman

සරා රෝගය

surra

සරාග

1. a. lustful
2. a. red

සරාගත්වය

Aes. eroticism

සරාගි

a. sensual

සරාගිත්වය

eroticism

සරාගී

1. Aes. erotic
2. Aes. passionate
3. a. sensual

සරාගී දෘෂ්ටිපාතය

ogle

සරාජක

a. shining

සරාව

1. n. cup
2. Phy. jar
3. n. plate

සරාසර

n. swan