සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4495

සර්වශූභවාද මතය දරන්නා

n. optimist

සර්වසංහාරය

n. crack of doom

සර්වසම

1. Soc. identical
2. a. impartial

සර්වසම න්‍යෂ්ටික සෛල

homokaryon

සර්වසමතාව

1. Soc. congruency
2. Log. congruity

සර්වසව වාදය

Psy. animism

සර්වස්වය

n. gamut

සර්වසාධාරණ

1. a. catholic
2. a. impartial
3. Log. universal

සර්වසාධාරණත්වය

1. n. catholicity
2. Aes. universality

සර්වසාධාරණතාව

Psy. universality

සර්වසාම්‍ය

Mat. identity

සර්වසාම්‍ය අවයවය

Mat. identity element

සර්වසාම්‍ය කාරකය

Phy. identity operator

සර්වසාම්‍යය

Mat. identity

සර්වසාම්‍යයෙන්

Mat. identically

සර්වාංගකවචය

n. panoply

සර්වාංගසම

a. congruent

සර්වාංගසමතාව

1. n. congruence
2. n. congruity

සර්වාංශු

1. pangenes
2. Bot. pangens

සර්වාංශු සංයෝජනය

pangamy

සර්වාකාරයෙන්

adv. everyway

සර්වාත්මවාදය

Log. panpneumatism

සර්වාධිකාරවාදය

Log. totalitarianism

සර්වාධිකාරිත්වය

n. dictatorship