lotus
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. අම්බුජ
2. n. කමල
3. n. තඹර
4. n. තඹරු
5. n. තඹුරු
6. n. තාමර
7. n. නෙළුම
8. n. නෙළුම් ගස
9. n. නෙළුම් මල
10. n. පංකජ
11. n. පද්ම
12. n. පදුම
13. n. පියුම
14. st. ශතපත්ර
15. st. සරා
16. n. සරෝරුහ
17. st. සහස්පත්
18. n. සියපත