ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1407
lordosis
lordship
1. n. අධිපතිකම
2. n. ස්වාමිත්වය
lore
1. n. කථා
2. n. තොරතුරු
3. Soc. ශ්රැතිය
4. ශ්රුතිය
5. n. සත්ය කරුණු
lorgnette
lorica
n. සන්නාභය
loricata
loris
Soc. ලොරිස්
lorn
lorry
n. ලොරිය
lose
1. vti. අපොහොසත් වෙනවා
2. v. තට්ටු වෙනවා
3. vti. තබාගන්නට බැරි වෙනවා
4. vti. දිනාගන්නට බැරි වෙනවා
5. vti. නැති කරගන්නවා
6. vti. නැති වෙනවා
7. vti. පාඩු පැමිණෙනවා
8. vti. යමකින් පරදිනවා
9. vti. ලබාගන්නට බැරි වෙනවා
10. vti. වරද්දා ගන්නවා
11. vti. සොයාගන්නට බැරි වෙනවා
loser
1. n. පරාතයා
2. n. පරාද වූ තැනැත්තා
3. n. පාඩු පැමිණි තැනැත්තා
loss
1. n. අලාබය
2. n. අලාභය
3. n. අවාසිය
4. n. නැතිවීම
5. n. පාඩුව
6. st. ව්යය
7. n. හානිය
8. Civ. හැනිය
loss leader
1. Acc. පාඩු නියමුව
2. Eco. පාඩු යොමුකුරුව
lost
1. a. අපාගත
2. a. කපෝති
3. a. නෂ්ට
4. a. නැති වූ
5. a. නිමග්න ගැලුණු
6. a. මුළා වූ
7. a. ව්යාකූල වූ
lot
1. n. ඉරණම
2. Soc. කැබැල්ල
3. n. කොටස
4. n. ගොඩ
5. Sta. ගොන්න
6. Soc. තොගය
7. Soc. දණ්ඩනය
8. n. දෛවය
9. Soc. පංගුව
10. n. රාශිය
11. n. සමූහ
12. Soc. සමූහය
13. st. සලාක
14. n. සීට්ටුව
15. n. හේතුව හෝ අහේතුව
lotase
Bot. ලොටේස්
loth
a. නොකැමැති
lotion
1. Che. දියරය
2. n. බෙභෙත් දියර
3. බෙහෙත් දියර
4. Med. ලෝෂණය
lotoflavin
lotteries
Sta. ලොතරැයි
lottery
lotus
1. n. අම්බුජ
2. n. කමල
3. n. තඹර
4. n. තඹරු
5. n. තඹුරු
6. n. තාමර
7. n. නෙළුම
8. n. නෙළුම් ගස
9. n. නෙළුම් මල
10. n. පංකජ
11. n. පද්ම
12. n. පදුම
13. n. පියුම
14. st. ශතපත්ර
15. st. සරා
16. n. සරෝරුහ
17. st. සහස්පත්
18. n. සියපත
lotus-eater
idiom. අලසව සිට සැප විඳින්නා
loud
1. a. කෑගසන
2. a. ඝෝෂා සහිත
3. a. මහා ශබ්ද ඇති
4. adv. ශබ්ද නඟා
5. adv. සැරෙන්
6. adv. හයියෙන්