තට්ටු වෙනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. හැප්පෙනවා; ගැටෙනවා; වදිනවා.
2. ක්රි. පාඩු වෙනවා; නැති වෙනවා.
3. ක්රි. විරුද්ධ වෙනවා.
4. ක්රි. මුණ ගැසෙනවා; හමු වෙනවා.
1. ක්රි. හැප්පෙනවා; ගැටෙනවා; වදිනවා.
2. ක්රි. පාඩු වෙනවා; නැති වෙනවා.
3. ක්රි. විරුද්ධ වෙනවා.
4. ක්රි. මුණ ගැසෙනවා; හමු වෙනවා.