meet
ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය
1. vti. එක් වෙනවා
2. එක්රෑස් වෙනවා
3. v. එක්රැස් වෙනවා
4. v. එෘවෙනවා
5. n. ක්‍රීඩෝත්සවය
6. v. තට්ටු වෙනවා
7. n. දඩයම පිණිස රැස්වීම
8. vti. මුණ ගැසෙනවා
9. v. මුළු දෙනවා
10. vti. මූණපානවා
11. a. යෝග්‍ය
12. vti. රැස් වෙනවා
13. v. රැස්වෙනවා
14. v. සම්බ වෙනවා
15. v. සම්භ වෙනවා
16. v. සමුවෙනවා
17. v. හම්බ වෙනවා
18. vti. හමු වෙනවා
19. Mat. හමුව
20. Mat. හමුවෙනවා
21. vti. හා වෙනවා