ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1465
medullary ray
Bot. මජ්ජා කිරණය
medullated
Bot. සමජ්ජ
medullation
Bot. මජ්ජාභවනය
medusa
1. n. මාලු විශේෂයක්
2. මෙඩුසා
3. මෙඩුසාවා
medusoid
meed
1. n. ප්රතිඑලය
2. ප්රතිඵලය
3. n. ලැබිය යුතු ප්රශංසාව
meek
1. a. නිවට
2. a. නිහතමාන
3. a. යටහත් පහත්
4. a. විනීත
5. a. සෞම්ය
meekness
n. නිහතමානීකම
meerkat
meerschaum
meet
1. vti. එක් වෙනවා
2. එක්රෑස් වෙනවා
3. v. එක්රැස් වෙනවා
4. v. එෘවෙනවා
5. n. ක්රීඩෝත්සවය
6. v. තට්ටු වෙනවා
7. n. දඩයම පිණිස රැස්වීම
8. vti. මුණ ගැසෙනවා
9. v. මුළු දෙනවා
10. vti. මූණපානවා
11. a. යෝග්ය
12. vti. රැස් වෙනවා
13. v. රැස්වෙනවා
14. v. සම්බ වෙනවා
15. v. සම්භ වෙනවා
16. v. සමුවෙනවා
17. v. හම්බ වෙනවා
18. vti. හමු වෙනවා
19. Mat. හමුව
20. Mat. හමුවෙනවා
21. vti. හා වෙනවා
meeting
1. n. පොරය
2. මීටිම
3. n. මුණගැසීම
4. n. මුළු
5. Soc. මුළුව
6. n. රැස්වීම
7. n. සංගමය
8. n. සටන
9. n. සන්නිපාතය
10. n. සභාව
11. a. සම්මුඛ
12. n. සමාගතිය
13. n. සමාගම
14. n. සමුව
15. st. හමු
16. n. හමුවීම
mega
mega-evolution
mega-evolution(macro-evolution)
megabyte
Acc. මෙගාබයිටය
megachromosome
megacolon
Med. අතිපුරීතතය
megaconidium
megacycle
Phy. මෙගාචක්රය
megacycles
Ele. මෙගාචක්ර
megadeath
megadyne
Che. මෙගාඩයිනය